මං තීරු 4 මාර්ග සංවර්ධන ව්‍යාපෘති වලට අදාල වන්දි මුදල් ප්රදානය කිරීම.
"පිබිදෙමු පොළොන්නරුව" ව්‍යාපෘතිය යටතේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක කෙරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත්කර ගැනීම් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් 2018.11.02 දින පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී."පිබිදෙමු පොළොන්නරුව" ව්‍යාපෘතිය යටතේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක කෙරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත්කර ගැනීම් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් 2018.11.02 දින පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.
මෙහිදී වන්දිමුදල් හිමිකම්කියන ප්‍රථම කණ්ඩායම වෙත ගෙවීම් සිදුකල අතර ඉතිරි සියලු වන්දි මුදල්ද මේ වසර තුල ලබාදීම තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේක්ෂා කරයි.මෙම අවස්ථාවට පොලොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ මැතිතුමන්,දිස්ත්‍රික් ලේකම් පන්ඩුක අබේවර්ධන මැතිතුමන්,තමන්කඩුව ප්‍රාදේශීය මහලේකම් හර්ෂ බංඩාර යන මහත්වරුන් හා තවත් රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය.