වසර 155 පැරණි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සලසන මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂමව හා නිවැරදිව ලබාදීමේ අරමුණින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව හා භාෂා ද්වත්වයෙන් ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසුණු නව උප්පැන්න සහතිකය නිකුත් කිරීම මාර්තු මස 16 දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිල සෙවන කාර්යාල වලට මුල් ගල් තැබීමේ උත්සවය.

  

පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකිරීමට අනුමත වී ඇති නිල සෙවන කාර්යාල 15 ක් සදහා මුල් ගල් තැබීමේ උත්සව 2018.11.08 දින ඊට අදාල ග්‍රාම නිලධාරී වසම්හීදී පවත්වන ලදී.පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකිරීමට අනුමත වී ඇති නිල සෙවන කාර්යාල 15 ක් සදහා මුල් ගල් තැබීමේ උත්සව 2018.11.08 දින ඊට අදාල ග්‍රාම නිලධාරී වසම්හීදී පවත්වන ලදී.


ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් හා පොළොන්නරුව මහා නගර සභාවේ ගරු නගරාධිපතිතුමන්, පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, ගරු නාගරික/ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමන්/තුමියන්ලා, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්තුමා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිතුමිය, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිතුමිය, පරිපාලන ග්‍රාම නිලධාරිතුමා, සමෘද්ධි මූලස්ථාන කළමනාකාරතුමිය හා එකී වසම් වලට අනුයුක්ත ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු ග්‍රාමීය ප්‍රභූ වරුන්ගේ සහභාගීත්වයෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු විය.

 

   

  

The 28th Divisional Secretary of the Thamankaduwa Divisional Secretary Mr. H.S.K.K.J.Bandara assumed duties as the blessing of the Hon. Sangha thera.

The Maha sangha lead by Ven.Udugama Dhammananda thero of North, North Central Province & Eastern Province Chief Incumbent Sanganayake & Chief Incumbent of the Polonnaruwa Isipthana Maha Vihara,  Ven.Demunnewe Uparathana Thero of Polonnaruwa, Thamankaduwa Sub Chief Incumbent Sanganayake & Chief Incumbent of the New Town Sri Vidyaloka Vihara, Ven.Kaduruwela Dhammapala Thera of Chief Justice Sanganayake of North Central province & Chief Incumbent of the Kduruwela Jayanthi Vihara, They did also joined in the blessing for the future of Divisional Secretary.

Additional District Secretary of Polonnaruwa Mr.E.M.M.D.S.Ekanayake, Regional Project Manager of Mahaweli B Zone Thushara Dantanarayana, Staff Officers and other Government Officials and Thamankaduwa were present on this occasion.

   

   

මං තීරු 4 මාර්ග සංවර්ධන ව්‍යාපෘති වලට අදාල වන්දි මුදල් ප්‍රදානය කිරීම.

"පිබිදෙමු පොළොන්නරුව" ව්‍යාපෘතිය යටතේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක කෙරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත්කර ගැනීම් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් 2018.11.02 දින පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී."පිබිදෙමු පොළොන්නරුව" ව්‍යාපෘතිය යටතේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක කෙරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත්කර ගැනීම් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් 2018.11.02 දින පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.


මෙහිදී වන්දිමුදල් හිමිකම්කියන ප්‍රථම කණ්ඩායම වෙත ගෙවීම් සිදුකල අතර ඉතිරි සියලු වන්දි මුදල්ද මේ වසර තුල ලබාදීම තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ අපේක්ෂා කරයි.මෙම අවස්ථාවට පොලොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ මැතිතුමන්,දිස්ත්‍රික් ලේකම් පන්ඩුක අබේවර්ධන මැතිතුමන්,තමන්කඩුව ප්‍රාදේශීය මහලේකම් හර්ෂ බංඩාර යන මහත්වරුන් හා තවත් රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය.

    

 

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top